Sunday, July 31, 2011

අනේ මන්දා....

අනේ මන්ද
මොනව කියන්නද කියල
මොනව ලියන්නද කියල
කොහොම කිව්වත්
කොහොම ලිව්වත්
හෑමදාම
කියන්නෙ එකම දෙයක්
හෑමදාම ලියන්නෙත් එකම දෙයක්
කොහොම වෙන දෙයක්
කියන්නද ලියන්නද
හෑම වෙලාවෙම
එකම එක දෙයක් ගෑන
හිතන කොට
හිතෙන කොට
අනේ මන්ද
මොනව කරන්නද කියල ?
? ? ? ? ? ?

2 comments:

  1. අනේ මන්දම තමා :D

    සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් ලෝකෙට! දිගටම ලියන්න. අපි ඉන්නවා කියවන්න. පොඩි අදහසක් : ඔයාගේ background image එක නිසා දකුණු පැත්තේ අකුරු කියවන්න අමාරුයි. background image එක ලා පාටක් වුණා නම් හොඳයි කියලා හිතනවා

    ReplyDelete
  2. oh thanks deeps.first follower and first comment:))mama venas karanna balannamko :)

    ReplyDelete