Wednesday, July 13, 2011

කියන්න මට,,,
ලියනව නේද
ඒ ලස්සන කවිය
කවදාම හරි දවසක...
එතකොට පුලුවනි අපට
මුමුණන්න ඒ කවිය
අපෙ ජීවිතේ පුරාවට...



No comments:

Post a Comment