Friday, December 9, 2011

අද ලස්සනට හඳ පායලා
මට ඔයා ළඟ හිටියනම් කියල හිතුනා
.................
අද අහසෙ තරු තරඟෙට දිලිසෙනවා
මට ඔයා ළඟ හිටියනම් කියල හිතුනා
.................
අද හඳත් නෑ
තරුත් නෑ
හිස් අහස දිහා බලපු මට හිතුනා
අනේ ඔයා ළඟ හිටියනම් කියල .......

No comments:

Post a Comment