Friday, December 9, 2011

මම ආදරේ කරා එයාට
එයාටත් වඩා
එයාගෙ කවි වලට
නැහැ...
ඒ කවි උපදින හිතට
ඔව්, ඒ අපූරු හිතට
ම්ම්ම්...නැහැ
ආයෙත් වැරදුණා මට
මම ආදරේ කරා
ඒ මනුස්සකමට
ඒ අපූරු මනුස්සයට...

2011/10/16

No comments:

Post a Comment