It's Nothing...But Everything...
Friday, August 19, 2011
මලට
ආදරෙයි කියන
බඹරු
මල වටා ස
ඇ
රි සරන කොට
සයුරට ආදරෙයි කියන ගඟ
සයුර තෙක් මග ගෙවා යනකොට
පොළවට ආදරෙයි කියන වෑහි බින්දු
පොළව සිඹ ගන්න ඇද හලෙන කොට
මට
ආදරේ කරන
නුඹ විතරක් ඈයි යන්නෙ මගෙන් ඈතට ????
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment