Friday, March 23, 2012

Thursday, February 23, 2012

හිනා වෙන්න හේතුවක් හොයා ගන්න මෙච්චරටම අමාරුද?

Tuesday, January 24, 2012

සතුට

ඇත්තටම කාලෙකට පස්සෙ හිත පිරෙන්නම සතුට දැනුන දවසක්...:)))))))))))))))

Thursday, January 19, 2012

මම දකින හීන

හීන,,,
හරිම අපූරුයි
මම ආදරේ කරන අය
මම කැමති දේවල්
මං ළඟින්ම
මම කැමති විදියට හැම දෙයක්ම
හීන වලට මම ආදරෙයි
මොකද හීන කවදාවත්ම
රිද්දන්නෙ නෑ මාව
හීනියට හරි මට රිදුනොත්
හීනෙ යනවා ආපස්සට
ගොතනව හීනෙ අලුත්ම හැඩයකට
කලින්ටත් වඩා පරිස්සමින්
මට නොරිදෙන්න...