Saturday, July 7, 2012


මොනතරම් කවි ලිව්වත්
පැය ගණන් ඇඬුවත්
කව්රු මොනව කිව්වත්
තවමත් මගෙ හිත කියන්නෙ
නුඹ අයිති මට කියලා

ඒත් ඈ මගේ කියල නුඹම කියනකොට
නුඹ කොහොම මගේ වෙන්නද?

No comments:

Post a Comment